Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ආණ්ඩුවත් එක්ක බෑ..අපි පක්ශ 11 වෙනම ගමනක් යනවා..-මන්ත්‍රී තිස්ස

ආණ්ඩුවේ සෙසු පක්ෂ විසින් සිදු කරන යෝජනා ආණ්ඩුව නොතකමින් කටයුතු කරන බව ලංකා සමසමාජ පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස විතාරණ මහතා සඳහන් ...

ආණ්ඩුවේ සෙසු පක්ෂ විසින් සිදු කරන යෝජනා ආණ්ඩුව නොතකමින් කටයුතු කරන බව ලංකා සමසමාජ පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස විතාරණ මහතා සඳහන් කරයි.

මේ හේතුව මත ආණ්ඩුවේ සුළු පක්ෂවල නායකයින් එකොලොස් දෙනකු දැනට සති දෙකකට වරක් රැස්ව සාකච්ඡා කරන බව ද ඔහු පැවසීය.

ආණ්ඩුව තව දුරටත් තම යෝජනා නොසලකා කටයුතු කරන්නේ නම් වෙන ගමනක් ගැන කල්පනා කරන්නට සිදුවන බවද ඔහු සඳහන් කළේය.

බණ්ඩාරවෙල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේය.

 

No comments

Ads Place