Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මහාචාර්ය නීලිකා ට WHO තනතුරක්

මහාචාර්ය නීලිකා මලවිගේ ව ලෝක සෞඛ්‍ය සංවිධානයේ තනතුරක් සඳහා තෝරා පත්කර ගෙන තිබේ.   ඇයව තෝරා පත්කරගෙන ඇත්තේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවිඩ් -19 සඳ...

මහාචාර්ය නීලිකා මලවිගේ ව ලෝක සෞඛ්‍ය සංවිධානයේ තනතුරක් සඳහා තෝරා පත්කර ගෙන තිබේ.  

ඇයව තෝරා පත්කරගෙන ඇත්තේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවිඩ් -19 සඳහා වූ තාක්ෂණික උපදේශක කමිටුවේ සාමාජිකයෙක් වශයෙනි.

එම තාක්ෂණික උපදේශක කමිටුව පිහිටුවා ඇත්තේ කොවිඩ් 19ට අදාළ විද්‍යාත්මක, තාක්ෂණික සහ උපාය මාර්ගික කරුණු සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා ය.

 

No comments

Ads Place