Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ඉන්දීය හමුදා ප්‍රධානියා සහභාගී වූ නිරීක්ෂණ චාරිකාවකදී පිපිරීමක් ?

  ඉන්දීය සහ ශ්‍රී ලංකා ඒකාබද්ධ යුධ අභ්‍යාසය දී සිදුවූ පිපිරීමක් හේතුවෙන් මේජර්වරයෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ. මාදුරුඔය විශේෂ බලකා පුහුණු...


 ඉන්දීය සහ ශ්‍රී ලංකා ඒකාබද්ධ යුධ අභ්‍යාසය දී සිදුවූ පිපිරීමක් හේතුවෙන් මේජර්වරයෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

මාදුරුඔය විශේෂ බලකා පුහුණු පාසලේ දී සිදුකරමින් සිටි පුහුණු අභ්‍යාසයක් අතුරතුරදී මෙසේ පොළොන්නරුව රෝහලට ඇතුළත් කර ඇත්තේ ඉංජිනේරු බලකායේ මේජර් වරයෙකි.

මේජර්වරයාගේ තත්ත්වය බරපතළ නොවන බව රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

මෙම අභ්‍යාසය නිරීක්ෂණය කිරීමේ අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ඉන්දීය යුද හමුදා ප්‍රධානියා සහභාගි වූ අතර යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා ද එක්ව සිටියේය.

No comments

Ads Place