Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ස්විස් බැංකුවේ රහස් එළි කරයි.ධනය සැඟවූ තවත් ලාංකිකයන් ගැන තොරතුරු එළියට

වසර ගණනාවක් තිස්සේ ස්විස් බැංකුවෙහි පැවති රහස්‍යභාවය ස්විස් රජය මගින් අහෝසිකර ඇත. මේ නිසා ස්විස් බැංකුවල ඇති ශ‍්‍රී ලාංකිකයන් 83 දෙනකුගේ බැං...

වසර ගණනාවක් තිස්සේ ස්විස් බැංකුවෙහි පැවති රහස්‍යභාවය ස්විස් රජය මගින් අහෝසිකර ඇත.

මේ නිසා ස්විස් බැංකුවල ඇති ශ‍්‍රී ලාංකිකයන් 83 දෙනකුගේ බැංකු ගිණුම් අනාවරණය වී තිබේ.

ස්විට්සර්ලන්තයේ ජිනීවා හි ප‍්‍රධාන බැංකු දෙකක මෙම ගිණුම් ඇතැයි ජිනීවා ආරංචි මාර්ග දක්වයි.

ඉන්දීය රජය දැනටමත් ඉන්දියානුවන්ගේ ස්විස් බැංකු ගිණුම්වල තොරතුරු ලබාගෙන ඇත.

ස්විස් පාර්ලිමේන්තුව සම්මත කළ පනතකින් මෙම රහස්‍යභාවය අහෝසි කර තිබේ.

 

No comments

Ads Place