Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කොරෝනා වසංගතය අවසානය අතේ දුර.. ඇමරිකාවේ සොයාගැනීම මෙන්න

ලෝකයේ විශේෂඥ පර් යේෂකයන් ගණනාවක්ම 2022 වසර මැද කාර්තුව වනවිට කොවිඩ් පාලනය කරගත හැකිවනු ඇතැයි අනාවැකි කියා තිබේ. දැනට ලොවපුරා එන්නත්කරණය සිදු...



ලෝකයේ විශේෂඥ පර් යේෂකයන් ගණනාවක්ම 2022 වසර මැද කාර්තුව වනවිට කොවිඩ් පාලනය කරගත හැකිවනු ඇතැයි අනාවැකි කියා තිබේ.

දැනට ලොවපුරා එන්නත්කරණය සිදුවන ආකාරයට සහ කොවිඩ් වැළඳි සුවවන අය තුළ ප්‍රතිදේහ වර්ධනය වීම යන කාරණාවන් සමග වඩාත් ඉක්මන් දිනයකදී කොවිඩ් මර්දනය සඳහා අවශ්‍ය වන සමූහ ප්‍රතිශක්තිය ජනසමාජය තුළ පැතිර යනු ඇතැයි ඔවුහු විශ්වාසය පළ කරති.

අමෙරිකානු ජනාධිපති උපදේශක වෛද්‍ය ඇන්තනි පෞසිද පෙන්වා දෙන්නේ ජනතාවගේ සහයෝගය ලදහොත් කොවිඩ් වර්ධන මට්ටම කිසියම් පාලනයට ගතහැකි තත්ත්වයක් 2022 දි උදාවිය හැකිබවටය.

විශේෂඥයන් වන වෛද්‍ය චාර්ල්ස් බෙයිලි, වින්ධ්‍යා මෝයි ඇතුළු තවත් පිරිසක් පෙන්වා දෙන්නේ ලෝකයම පූර්ණ එන්නත්කරණයට ලක්වන තුරු කොවිඩ් ගැන අනාවැකි කීමට ඉක්මන්වීම සුදුසු නොවන බවය.

– සුගත් පී. කුලතුංගආරච්චි

No comments

Ads Place