Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කාබනික ගොවිතැන කම්මලි ගොවීන්ට බෑ

  රසායනික පොහොර සමාගම් විසින් ගොවීන් විරෝධතා සඳහා සංවිධානය කරමින් සිටින බව අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා සදහන් කරයි. ගොවි විරෝධතා සඳහා එම ස...

 



රසායනික පොහොර සමාගම් විසින් ගොවීන් විරෝධතා සඳහා සංවිධානය කරමින් සිටින බව අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා සදහන් කරයි.


ගොවි විරෝධතා සඳහා එම සමාගම්වල මුදල් දෝලනය කරවමින් ඇති බවද ඇමතිවරයා පැවසීය.


කාබනික පොහොර ගොවිතැනේ යෙදිය හැක්කේ කම්මැලි නැති ගොවීන්ට බවද අමාත්‍යවරයා සඳහන් කළේය.


ඒ මහතා මේ බව සඳහන් කළේ කළුතර ප්‍රදේශයේ පැවති උත්සව අවස්ථාවකින් පසුව මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි

No comments

Ads Place