Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

වනිඳු සහ නිස්සංක ශ්‍රී ලංකා ඉනිම ගොඩනගති

ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය අතර මේ වනවිට පැවැත්වෙන විස්සයි 20 තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 7ක් ද...



ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය අතර මේ වනවිට පැවැත්වෙන විස්සයි 20 තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 7ක් දැවී ලකුණු 171ක් රැස් කළේය.


පන්දු 47කට මුහුණ දුන් හසරංග ලකුණු 71ක් ලබා ගැනීමට සමත් වූ අතර ඊට හතරේ පහර 10ක් සහ එක් හයේ පහරක් අඩංගු විය.


පැතුම් නිස්සංක ලබාගත් ලකුණු ගණන 61කි.


ඔවුන් දෙදෙනා හතර වැනි කඩුල්ල සඳහා ලකුණු 123ක් එක් කළහ.


ඒ අනුව පිළිතුරු ඉනිම සඳහා අයර්ලන්තයට හිමිවී ඇති ඉලක්කය ලකුණු 172කි.


විස්සයි 20 ලෝක කුසාලන ක්‍රිකට් තරඟාවලියේ සුදුසුකම් ලබාගැනීමේ වටයේ ශ්‍රී ලංකාව සහභාගී වන දෙවන තරගය මෙයයි.

No comments

Ads Place