Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

යුගදනවි ගිවිසුමට එරෙහිව ස.ජ.බ පෙත්සමක් ගොනු කරයි.

  යුගදනවි තාප බලාගාරයේ ශ්‍රී ලංකා රජය සතු කොටස් වලින්  සියයට  40 ක් ඇමෙරිකානු සමාගමකට පැවරීමට රජය ගත් තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා  සමගි ජන බල...


 යුගදනවි තාප බලාගාරයේ ශ්‍රී ලංකා රජය සතු කොටස් වලින්  සියයට  40 ක් ඇමෙරිකානු සමාගමකට පැවරීමට රජය ගත් තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා  සමගි ජන බලවෙිගයේ මහ ලේකම් රංජිත් මද්දුම බංඩාර මහතා අද (21) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු ක⁣⁣ළේය.

එසේම ඒ සම්බන්ධයෙන් එළැඹි ගිවිසුම් ද බලශුන්‍ය කරන නියෝගය නිකුත් කරන්නැයිද සමගි ජනබලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා සිය පෙත්සමෙන් ඉල්ලා ඇත.

No comments

Ads Place