Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

අප්‍රිකානුවන්ට ජය - වනිඳු ගෙන් කඩුලු ත්‍රිත්වයකුත්

පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 වටයේ ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර අද (30) පැවැති තරගයේ ජයග්‍රහණය වාර්තා...




පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 වටයේ ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර අද (30) පැවැති තරගයේ ජයග්‍රහණය වාර්තා කිරීමට දකුණු අප්‍රිකාව සමත් විය.


දකුණු අප්‍රිකානුවන්ගේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සියලුදෙනා දැවී ලකුණු 142ක් රැස් කළේය.


පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකානුවන් පන්දුවාර 19යි පන්දු 5ක් තුළ කඩුලු 6ක් දැවී ලකුණු 146ක් ලබා ජයග්‍රහණය වාර්තා කළේය.


මෙම තරගයේදී කඩුලු ත්‍රිත්වයක් ලබාගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩක වනිඳු හසරංග සමත්විය.

No comments

Ads Place