Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කෝටිපති අදානි මන්නරාමේ.. ලං.වි.ම සුලං විදුලි බලාගාරය දෙසට හැරෙයි…

ඉන්දීය කොටිපති ව්‍යාපාරිකයෙකු වූ ගෞතම් අදානි මහතා ඇතුලු පිරිසක් (25) සවස හදීසියේම මන්නාරමේ සංචාරයක නිරත වූහ. විදුලිබල මණ්ඩලයට අයත් විශාලතම ස...



ඉන්දීය කොටිපති ව්‍යාපාරිකයෙකු වූ ගෞතම් අදානි මහතා ඇතුලු පිරිසක් (25) සවස හදීසියේම මන්නාරමේ සංචාරයක නිරත වූහ.


විදුලිබල මණ්ඩලයට අයත් විශාලතම සුලං විදුලි ජනන මධ්‍යස්ථානය පිහිටා ඇති මන්නාරමේ සුලං විදුලි බලාගාරයේ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතියක ආයෝජනය කිරීමට ඇති හැකියාව පිළිබඳව සොයා බැලීමට ගෞතම් අදානි මහතා ඇතුලු පිරිසක් අද දින මන්නාරම පැමිණ ඇත්තේ ශ්‍රීලංකා ගුවන් හමුදාවට අයත් විශේෂ හෙලිකොප්ටර් යානාවකින්ය.


එහිදී ගෞතම් අදානි මහතා ඇතුලු පිරිස මන්නාරමේ පිහිටි සුලං විදුලි බලාගාර ව්‍යාපෘතිය පිළිබඳවද නිරීක්ෂණය කොට එහි නිලධාරීන් සමග සාකච්ඡා කොට ආපසු අද සවසම කොළඹ බලා පිටත්වුණි.


– වන්නි රොමේෂ් මධුෂංඛ

No comments

Ads Place