Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ඉන්න බැරි නම් යනු - වාසුට , ගම්මන්පිලට , විමල්ට ආණ්ඩුවෙන් දන්වයි

  පක්ෂ රැස්වීමේදී එකක් කතා කර එළියට ගොස් වෙන එකක් කියන විට පොදු ජන පෙරමුණ ලෙස එය ඉවසා සිටීමට නොහැකි බව අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා සඳහන් ...

 



පක්ෂ රැස්වීමේදී එකක් කතා කර එළියට ගොස් වෙන එකක් කියන විට පොදු ජන පෙරමුණ ලෙස එය ඉවසා සිටීමට නොහැකි බව අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා සඳහන් කරයි.


පොදුජන පෙරමුණු ආණ්ඩුවේ ප්‍රධාන පක්ෂය බවත් බල්ලා විසින් නැට්ට වනනු මිස නැට්ට විසින් බල්ලා වනන්නේ නැති බවද ඇමතිවරයා පැවසීය.


ගැලපෙන්නෙ නැතිනම් තව දුරටත් රණ්ඩු නොවී දික්කසාද විය යුතු බවද ඔහු සදහන් කලේය.


රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා සඳහන් කරන්නේ උදය ගම්මන්පිල මහතා විසින් ප්‍රකාශ කරන තරමට වත්මන් ආණ්ඩුව දුෂිත නම් ආණ්ඩුවේ තවදුරටත් රැඳී නොසිටිය යුතු බවයි.


කොළඹ දී ඊයේ දින පැවති මහජන මන්ත්‍රණ සභාවේ දී දැක් වූ අදහස් වලට ප්‍රතිචාර ලෙස ඔවුන් මෙම මේ බව කියාl සිටියහ

No comments

Ads Place