Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

සදුදා රට පුරා ගුරු විරෝධතා

  එළඹෙන සදුදා දිනයේ දී දිවයින පුරා උද්ඝෝෂණ මාලාවක් සංවිධානය කර තිබෙන බව ලංකා ගුරු සංගමය සඳහන් කරයි. එම සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පවසන...

 



එළඹෙන සදුදා දිනයේ දී දිවයින පුරා උද්ඝෝෂණ මාලාවක් සංවිධානය කර තිබෙන බව ලංකා ගුරු සංගමය සඳහන් කරයි.


එම සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පවසන්නේ තම ඉල්ලීම් වලට සාධාරණ ප්‍රතිචාර නොදැක්වීම හා ගුරු අරගලය මර්දනය කිරීමට ආණ්ඩුව ගන්නා උත්සාහයට එරෙහිව මෙම විරෝධතාවය සිදුකරන බවයි.


සදුදා දිනයේ සේවයට වාර්තා කර සවස 1.30ට පසු අදාළ උද්ඝෝෂණයන්හි නිරත වන බවත් ඔහු සඳහන් කළේය

No comments

Ads Place