Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ඔස්තාර්ලා රට හැර ගිහින්-ජගත් කුමාර

කාබනික පොහොර කෘෂිකර්මාන්තයට රට යොමු කිරීම සඳහා බොහෝ ඔස්තාර්ලා ජනාධිපතිතුමන්ට කලින් උපදෙස් දුන් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්...

කාබනික පොහොර කෘෂිකර්මාන්තයට රට යොමු කිරීම සඳහා බොහෝ ඔස්තාර්ලා ජනාධිපතිතුමන්ට කලින් උපදෙස් දුන් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා පවසයි.

නමුත් අද වෙද්දී එහි බොහෝ ඔස්තාර්ලා අතහැර ගිහින් අවසන් බව ද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

කාබනික කෘෂිකර්මාන්තය ආරම්භ කළ ආකාරය වැරදි බවත් ක‍්‍රමයද වැරදි සහගත බවත් මන්ත්‍රීවරයා පැවසීය.

තම කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.

 

No comments

Ads Place