Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

වැලිකඩ රැදවියන් පිරිසක් වස බොයි.. දෙදෙනෙකු මරුට.. දහයක් රෝහලේ..

කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා සිටි ඉරාන ජාතිකයන් දෙදෙනකු වස වර්ගයක් පානය කිරීමෙන් මියගොස් තිබේ. එම වස වර්ගය පානය කළ තවත් රැඳවියන් දස දෙනෙකු...



කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා සිටි ඉරාන ජාතිකයන් දෙදෙනකු වස වර්ගයක් පානය කිරීමෙන් මියගොස් තිබේ.

එම වස වර්ගය පානය කළ තවත් රැඳවියන් දස දෙනෙකු රෝහල් ගත කර තිබේ.

මෙම රැුදවියන් මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීමේ වරදට අත්අඩංගුවට ගෙන අධිකරණය විසින් රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේ දැනට වසර 2කට පමණ පෙරයි.

මොවුන් පානය කර ඇත්තේ කොරෝනා වෛරසය හේතුවෙන් බන්ධනාගාරනගට ලබාදී තිබු විසබීජ නාසක දියර බවද වාර්තා වෙයි.
සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් ක්‍රියාත්මක වන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව කියා සිටී.

No comments

Ads Place