Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

පූජිත්,හේමසිරිට එරෙහි මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩුව අවසන්

පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාළව හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට එරෙහිව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ පැව...

පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාළව හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට එරෙහිව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ පැවැත්වෙන නඩු කටයුත්ත අවසන් කර තිබෙනවා.

ඒ, එම නඩුව කොළඹ වැඩබලන මහේස්ත්‍රාත් සංජය ගමගේ හමුවේ අද කැඳවූ අවස්ථාවේදීයි.

මෙම චෝදනාව යටතේ සැකකරුවන්ට එරෙහිව ත්‍රිපුද්ගල මහාධිකරණයේ නඩුවක් විභාග වන බැවින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු විභාගය අවසන් කිරීමට වැඩබලන මහේස්ත්‍රාත් සංජය ගමගේ නියෝග කර තිබෙනවා.

 

No comments

Ads Place