රට යන්න එන සිසුන් තුන්ගුණයකින් වැඩි වෙලා උසස් අධ්‍යාපනයට විදේශගතවීම සඳහා ඉල්ලුම් කරන සිසුන්ගේ ප්‍රමාණය තුන් ගුණයකින් පමණ ඉහළ ගොස් ඇති බව ආරං...
රට යන්න එන සිසුන් තුන්ගුණයකින් වැඩි වෙලා
උසස් අධ්‍යාපනයට විදේශගතවීම සඳහා ඉල්ලුම් කරන සිසුන්ගේ ප්‍රමාණය තුන් ගුණයකින් පමණ ඉහළ ගොස් ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.
මීට පෙර සිසුන් 350ක් වැනි ප්‍රමාණයක් විදෙස් අධ්‍යාපනය සඳහා ඉල්ලුම් කළත් මේ වන විට එය දහසේ සීමාව ඉක්මවා යමින් පවතින බව වාර්තා වෙයි.
No comments