Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

දෛනික ආසාදිතයින් 578ක්

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 125 දෙනෙකු අද (17) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඒ අනුව, අද දින හඳුනා...



කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 125 දෙනෙකු අද (17) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.


ඒ අනුව, අද දින හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 578කි.


මේ වන විට කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 531,648කි

No comments

Ads Place