Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

දෛනික ආසාදිතයින් 537ක්

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 95 දෙනෙකු අද (20) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඒ අනුව, අද දින හඳුනාග...



කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 95 දෙනෙකු අද (20) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.


ඒ අනුව, අද දින හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 537කි.


මේ වනවිට කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 533,303කි

No comments

Ads Place