Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

පැය 48ක් අඳුරේ ?

පැය 48 ක වෘත්තීය සමිති වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීම කෙරෙහි අවධානය යොමුවී ඇති බව විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රන්ජන් ජයලාල් මහතා ප්‍රකා...

පැය 48 ක වෘත්තීය සමිති වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීම කෙරෙහි අවධානය යොමුවී ඇති බව විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රන්ජන් ජයලාල් මහතා ප්‍රකාශ කළා.

ඒ මෙරට එල්.එන්.ජී. සැපයුම ඇමෙරිකානු සමාගමකට පැවරීමට එරෙහිව විරෝධය පළකරමින්.

මේ සම්බන්ධයෙන් ආණ්ඩුවේ පක්ෂ 11 ක නායකයන් හා ඛනිජ තෙල්, විදුලිබල සහ වරාය වෘත්තීය සමිති කිහිපයක නායකයන් අතර සාකච්ඡාවක් බොරැල්ලේ පිහිටි කොමියුනිස්ට් පක්ෂ කාර්යාලයේ දී ඊයේ පස්වරුවේ පවත්වා තිබුණා.

 

No comments

Ads Place