Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මිනුවන්ගොඩ මළගෙදරක ගිය 35කට කොවිඩ්

මිනුවන්ගොඩ හොරම්පැල්ල නවලෝක ප්‍රදේශයේ රෝහල් සේවකයෙකුගේ අවසන් කටයුතු වලට සහභාගී වූ 35දෙනෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී තිබෙන බව මිනුවන්ගොඩ සෞ...



මිනුවන්ගොඩ හොරම්පැල්ල නවලෝක ප්‍රදේශයේ රෝහල් සේවකයෙකුගේ අවසන් කටයුතු වලට සහභාගී වූ 35දෙනෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී තිබෙන බව මිනුවන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.


මෙම මංගල්‍ය ඉකුත් 10 වනදා පැවති අතර ඊට සතියකට පමණ පසුව පවුලේ සාමාජිකයන් තිදෙනකුට හා අවමංල්‍යයට සහභාගී වූ කීපදෙනකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව හඳුනා ගෙන තිබේ.


මෙම අවමංගල්‍යයට සහභාගී වූ පවුලේ ඥාති සාමාජිතයින් කීපදෙනෙකුට කලින් සිටම සෙම්ප්‍රතිශ්‍යාව, උගුරේ අමාරුව සහ උණ රෝග ලක්ෂණ තිබූ බවත් මියගිය සෞඛ්‍ය අංශ සේවකයාගේ අවමගුලට දිවයිනේ විවිධ ප්‍රදේශවලින් විශාල පිරිසක් සහභාගී වී ඇති බවත් සෞඛ්‍ය අංශ පවසයි.

No comments

Ads Place