Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

පෙට්‍රල් 20 කින් ඩීසල් 30 කින් මිල නැංවීමේ බලාපොරෝත්තුවෙන්…

පෙට්‍රල් ලීටරයක් රුපියල් 20 කින් හා ඩීසල් ලීටරයක් රුපියල් 30 කින් මිල ඉහළ නැංවීම සඳහා ලංකා ඉන්දීය සමාගම බලාපොරොත්තු වෙන සිටියි. සමාගමේ කළමන...



පෙට්‍රල් ලීටරයක් රුපියල් 20 කින් හා ඩීසල් ලීටරයක් රුපියල් 30 කින් මිල ඉහළ නැංවීම සඳහා ලංකා ඉන්දීය සමාගම බලාපොරොත්තු වෙන සිටියි.

සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂවරයා සඳහන් කරන්නේ පවතින තත්වය හමුවේ එලෙස ඉන්ධන මිල ඉහළ නැංවීම සඳහා රජයෙන් අනුමැතිය ඉල්ලා තිබෙන බවයි.

ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ඉහළ යාම හේතුවෙන් වීම මෙම මිල නැංවීස බලාපොරොත්තු වන බවද ඔහු සඳහන් කළේය.

මේ අතර ඉන්ධන මිල ඉහළ දැමීමට අදහසක් නැතැයි රජයේ විසින් දැනුම් දී ඇතැයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කරයි.

No comments

Ads Place