කොවිඩ් මරණ 18ක් තවත් කොවිඩ් මරණ 18ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. ඊයේ (19) දින තහවුරු කර ඇති එම මරණ 18ත් සමග මෙර...
කොවිඩ් මරණ 18ක්
තවත් කොවිඩ් මරණ 18ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.
ඊයේ (19) දින තහවුරු කර ඇති එම මරණ 18ත් සමග මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 13,543ක් දක්වා ඉහළගොස් ඇත.
එම මරණ අතරට කාන්තාවන් 07ක් සහ පිරිමි පුද්ගලයින් 11ක් අයත්ය.
No comments