Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කොවිඩ් මරණ 13,500ට ආසන්න වෙයි

තවත් කොවිඩ් මරණ 20ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. ඊයේ (14) දින තහවුරු කර ඇති එම මරණ 20ත් සමග මෙරට සිදුවී ඇති සමස්ත...


තවත් කොවිඩ් මරණ 20ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

ඊයේ (14) දින තහවුරු කර ඇති එම මරණ 20ත් සමග මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 13,449ක් දක්වා ඉහළගොස් ඇත.

එම මරණ අතරට කාන්තාවන් 9ක් සහ පිරිමි පුද්ගලයින් 11ක් අයත්ය.

අවුරුදු 30ට අඩු එක් කාන්තා මරණයක් ද වාර්තා වී ඇත.

No comments

Ads Place