Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මනුෂගේ යට ඇඳුම් ප්‍රශ්නයට ඇමති කංචනගෙන් පිළිතුරු! [VIDEO]

  ඊයේ ශ්‍රී ලංකා මහබැංකුව විසින් පනවා ඇති ආනයනික අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ සඳහා වන නව නීතිය පිළිබඳව විවිද පාර්ශව අදහස් දක්වන අතර විපක්ෂ කණ්ඩායම්...

 


ඊයේ ශ්‍රී ලංකා මහබැංකුව විසින් පනවා ඇති ආනයනික අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ සඳහා වන නව නීතිය පිළිබඳව විවිද පාර්ශව අදහස් දක්වන අතර විපක්ෂ කණ්ඩායම් විවිධ වැරදි මත සමාජගත කරමින් සිටී.


කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් රුපවාහිනී සංවාදයකදී ප්‍රශ්න කල මනුෂ නානායක්කාර මන්ත්‍රීවරයාට රාජ්‍ය අමාත්‍ය කාංචන විජේසේකර මහතා ලබාදුන් පිළිතුරක් සම්බන්ධයෙන් සමාජ ජාල මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වෙමින් පවතින අතර ඒ සම්බන්ධ වීඩියෝ පටය පහතින්….

VIDEO

noizetv

No comments

Ads Place