Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

එන්නත්කරණයෙන් ලොවම පරදා ශ‍්‍රී ලංකාව පලමු තැනට.. Ourworld නිල නිවේදනය මෙන්න…

  ශ්‍රී ලංකාව ගෙවුනු සතියේ ජනගහණයට සාපේක්ෂව ලෝකයේ වැඩිම එන්නත්කරණය සිදුකළ රට බවට පත්ව ඇත. කොළඹ පිහිටි චීන තානාපති කාර්යාල මේ බව සඳහන් කරන්නේ...


 ශ්‍රී ලංකාව ගෙවුනු සතියේ ජනගහණයට සාපේක්ෂව ලෝකයේ වැඩිම එන්නත්කරණය සිදුකළ රට බවට පත්ව ඇත.

කොළඹ පිහිටි චීන තානාපති කාර්යාල මේ බව සඳහන් කරන්නේ කොරෝනා දත්ත විශ්ලේෂණය කරන ourworld ආයතනය උපුටා දක්වමිනි.

ගතවූ සති තුළ පමණක් ශ්‍රී ලංකාව තම රටේ ජනගහනයෙන් 13% එන්නත් කරනයට ලක් කර තිබේ.

ඒ සම්බන්ධයෙන් ourworld ප්‍රධානියා විසින්ද ට්විටර් සටහනක් තබා ඇත.


lankacnews

No comments

Ads Place