Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

නවසීලන්තයේ සුපිරි වෙලද සැලක ISIS ප‍්‍රහාරයක්.. ත‍්‍රස්තයා ශ‍්‍රී ලාංකිකයෙක්…

  නවසීලන්තයේ ඔක්ලන්ඩ් පිහිටි සුපිරි වෙළඳ සංකීර්ණය පිහි ඇනුමක් සිදුවී තිබේ. නවසීලන්ත අගමැතිනිය සඳහන් කරන්නේ මෙම ප්‍රහාරය එල්ල කර ඇත්තේ අයිඑස්...


 නවසීලන්තයේ ඔක්ලන්ඩ් පිහිටි සුපිරි වෙළඳ සංකීර්ණය පිහි ඇනුමක් සිදුවී තිබේ.

නවසීලන්ත අගමැතිනිය සඳහන් කරන්නේ මෙම ප්‍රහාරය එල්ල කර ඇත්තේ අයිඑස්අයිඑස් සාමාජිකයෙකු වන ශ්‍රී ලාංකික ජාතිකයෙකු බවයි.

මෙම ප්‍රහාරය හේතුවෙන් 6 දෙනෙකු තුවාල ලබා ඇති අතර තිදෙනෙකුගේ තත්ත්වය බරපතළ යයිද වාර්තා සඳහන් කරයි.

පොලිසිය විසින් සිදු කළ වෙඩි තැබීමකින් පිහි ඇනුම සිදුකර තැනැත්තා මිය ගොස් තිබේ.

lankacnews

No comments

Ads Place