Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

GMOU සභාපතිට කොරෝනා.. දැඩි සත්කාර ඒකකයේ..

  රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති සහ කළුබෝවිල රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්‍ෂාන් බෙල්ලන මහතාට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ. ඔහු ම...


 රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති සහ කළුබෝවිල රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්‍ෂාන් බෙල්ලන මහතාට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.

ඔහු මේ වන විට රෝහල්ගත කර දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබෙන බවද වාර්තා වෙයි.

ඔහුට මෑතක දී ඇති වූ අසනීප තත්ත්වයක් හේතුවෙන් සිදුකරන ලද පරීක්ෂණයකදී ඔහු ආසාදිත යැයි හඳුනාගෙන ඇත.

lankacnews

No comments

Ads Place