Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

විදේශිකයන් තම කොටස් වේගයෙන් විකුණා දමති.. ඩොලර් කර රටින් ගෙන යති..

  විදේශික ආයෝජකයන් කොළඹ කොටස් වෙළඳපොලේ තමන් සතු කොටස් වේගවත්ව විකිණීමට කටයුතු කරමින් සිටී. මෙම වසරේ මෙතෙක් ඔවුන් විසින් විකුණා ඇති කොටස් වල ...


 විදේශික ආයෝජකයන් කොළඹ කොටස් වෙළඳපොලේ තමන් සතු කොටස් වේගවත්ව විකිණීමට කටයුතු කරමින් සිටී.

මෙම වසරේ මෙතෙක් ඔවුන් විසින් විකුණා ඇති කොටස් වල වටිනාකම රුපියල් බිලියන 41 ඉක්මවයි.

එය ආසන්න වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන දෙසීයක ප්‍රමාණයකි.

විදේශ විනිමය සංචිත පහළ බැසීම, රුපියෙල් අස්ථාවරත්වය, විකුණුම් ආදායම් ලැබීමේ ප්‍රමාදය මෙන්ම රජයේ විශාල මැදිහත්වීම හේතුවෙන් මෙලෙස විදේශිකයන් තමන් සතු කොටස් අලෙවි කරමින් සිටින බව කොටස් වෙළෙඳපොළ විශ්ලේෂකයන් කියා සිටිති.

lankacnews

No comments

Ads Place