Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කොටස් වෙළෙඳ පොළේ පසුබෑමක්

  කොළඹ කොටස් වෙළෙඳ පොළේ මිල දර්ශකයන්වල සීඝ‍්‍ර පහළ යාමක් අද වාර්තා විය. මේ අනුව සියලූ කොටස් මිල දර්ශක අගය පෙර දිනයට සාපේක්ෂව අද සියයට 3.61කි...

 


කොළඹ කොටස් වෙළෙඳ පොළේ මිල දර්ශකයන්වල සීඝ‍්‍ර පහළ යාමක් අද වාර්තා විය.

මේ අනුව සියලූ කොටස් මිල දර්ශක අගය පෙර දිනයට සාපේක්ෂව අද සියයට 3.61කින් හෙවත් ඒකක 328.53 කින් පහළ ගියේය.

මේ අනුව අද දිනය අවසානයේ දී සියලූ කොටස් මිල දර්ශකය ඒකක 8,764.21 ක් ලෙස සටහන් විය.

devaina

No comments

Ads Place