Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කබ්රාල් ඇමති ධුරයෙන්, මන්ත‍්‍රී ධුරයෙන් ඉල්ලා අස්වෙයි.. කැබිනට් බලතල සහිතව මහ බැංකු අධිපති ධුරයට..

  මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇත. ඒ අනුව ඔහුගේ ඉල්ලා අස්වීමේ ලිප...

 


මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇත.

ඒ අනුව ඔහුගේ ඉල්ලා අස්වීමේ ලිපිය එළඹෙන සදුදා දිනයේ පාර්ලිමේන්තු මහ ලේකම්වරයා වෙත යොමු කිරීමට නියමිතය.

ඉන් අනතුරුව ඒ මහතා ශ්‍රී ලංකා මහ බැංකුවේ නව අධිපති ලෙස පත්වීමට නියමිතව ඇත.

ඔහු පත් වන්නේ මහ බැංකු අධිපති ධුරයට කැබිනට් අමාත්‍යවරයෙකුගේ බලතල සහිතව බව ද වාර්තා වෙයි.

කබ්රාල් මහතා මීට පෙරද මහ බැංකු අධිපතිවරයා ලෙස වසර 8 කට වැඩි කාලයක් සේවය කර තිබේ.

lankacnews

No comments

Ads Place