Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ක්‍රිකට් ආයතනයේ තවත් රියදුරකුට ‘කොවිඩ්’

 ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර කොළඹදී පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලිය අතරතුරදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තවත් රියදුරකු ‘කොවිඩ්’ ආසා...


 ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර කොළඹදී පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලිය අතරතුරදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තවත් රියදුරකු ‘කොවිඩ්’ ආසාදිතයකු ලෙස හදුනාගත් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරියකු පැවසීය.


එම රියදුරු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සේවයට යොදවා සිටි අයකු බව කී එම නිලධාරියා රියදුරන් සඳහා දින දෙකකට වරක් කරන රැෆිඩ් ඇන්ටිජන් පරීක්‍ෂාවෙන් ඔහු ආසාදිතයකු බවට තහවුරු වූ බව සඳහන් කළේය.


ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානය ඇතු`ඵ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අනුබද්ධ ක්‍රීඩාංගණවලින් සහ ආයතනවලින් මේ වන විට 100 කට අධික ‘කොවිඩ්’ ආසාදිතයන් හදුනාගෙන ඇති බවත් එම නිලධාරියා වැඩි දුරටත් පැවසීය

lankadeepa

No comments

Ads Place