Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

බස්නාහිර පලාත් ප‍්‍රධාන ලේකම් ඉවත් කරයි.. නව ලේකම්වරයෙක්… ඇය නොදනී..

  බස්නාහිර පලාත් ප‍්‍රධාන ලේකම් ජයන්ති විජේතුංග මහත්මිය එම ධුරයෙන් ඉවත් කර තිබේ. එම ධුරය සදහා නිහාල් ජයතිලක මහතා පත් කර ඇති බවද වාර්තා වෙයි...

 


බස්නාහිර පලාත් ප‍්‍රධාන ලේකම් ජයන්ති විජේතුංග මහත්මිය එම ධුරයෙන් ඉවත් කර තිබේ.

එම ධුරය සදහා නිහාල් ජයතිලක මහතා පත් කර ඇති බවද වාර්තා වෙයි.

මෙම පත් කිරීම සම්බන්ධයෙන් ලේකම්වරිය වේලාසන දැනුවත් කිරීමක් කර නැති බවද ආරංචි මාර්ග වාර්තා කරයි.

ඇයට සේවයෙන් විශ‍්‍රාම යාමට ඇත්තේ තවත් වසරක් පමණ වන කාලයකි.

lankacnews

No comments

Ads Place