Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ඖෂධ නියාමන අධිකාරියේ මැකී ගිය දත්ත ගැන අලුත් අනාවරණයක්

  ඖෂධ නියාමන අධිකාරියේ මෘදුකාංග පද්ධතියේ ප්‍රධාන දත්ත ගබඩාවේ දත්ත කිසිවක් මැකී ගොස් නොමැති බව එම අධිකාරියේ මෘදුකාංග පද්ධතිය භාර එතික් ටෙක්නො...

 


ඖෂධ නියාමන අධිකාරියේ මෘදුකාංග පද්ධතියේ ප්‍රධාන දත්ත ගබඩාවේ දත්ත කිසිවක් මැකී ගොස් නොමැති බව එම අධිකාරියේ මෘදුකාංග පද්ධතිය භාර එතික් ටෙක්නොලොජි ආයතනය පවසනවා. 


එහි සභාපති ආචාර්ය නයන දෙහිගම පැවසුවේ ඖෂධ සැපයුම්කරුවන්ගේ ඇමුණුම් ගොණුවක් පමණක් මැකී ගොස් ඇති බවයි.

nethnews

No comments

Ads Place