Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

විදේශ රැකියා සඳහා යන පුද්ගලයින්ට දැනුම් දීමක්

විදේශ රැකියා සඳහා යන පුද්ගලයින්ට කොවිඩ් මර්දන එන්නත් ලබාදීමේදී කිසිදු මුදලක් අය නොකරන බව විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසනවා.  එම කාර්යංශයේ ...


විදේශ රැකියා සඳහා යන පුද්ගලයින්ට කොවිඩ් මර්දන එන්නත් ලබාදීමේදී කිසිදු මුදලක් අය නොකරන බව විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසනවා. 


එම කාර්යංශයේ මාධ්‍ය ප්‍රකාශක මංගල රන්දෙණිය පැවසුවේ එන්නත් ලබාදීම සඳහා ලියාපදිංචි කිරීමේදී සිය ආයතනයේ ලියාපදිංචිය සඳහා ගාස්තු අය කරයිද යන්න පමණක් සැලකිල්ලට ගන්නා බවයි.  


විදේශ සේවා නියුක්ති කාර්යංශයේ ලියාපදිංචි වීම සඳහා ගාස්තු අය කිරීම මෑතක සිට ගනු ලැබූ තීරණයක් නොවන බවද එහිදී ප්‍රකාශ කෙරුණා.

nethnews

No comments

Ads Place