Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

පහන්තුඩා වීඩියෝවේ තරුණයාට කොරෝනා…

  බෙලිහුල්ඔය පහන්තුඩාව දියඇල්ල අසල අසභ්‍ය වීඩියෝවේ සිටින තරුණයා කොරෝනා ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන තිබේ. ඒ හේතුවෙන් ඔහු නිරෝධයවයට ලක්ව කිරීමට ක...

 


බෙලිහුල්ඔය පහන්තුඩාව දියඇල්ල අසල අසභ්‍ය වීඩියෝවේ සිටින තරුණයා කොරෝනා ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන තිබේ.

ඒ හේතුවෙන් ඔහු නිරෝධයවයට ලක්ව කිරීමට කටයුතු කර තිබේ.

අදාල වීඩියෝවේ සිටිනා යුවලම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

මහරගම ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි තරුණයෙක් හා ඇල්පිටිය ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි තරුණියක් මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.

lankacnews

No comments

Ads Place