Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

තොග වෙළෙඳාම ට රජය මැදිහත් විය යුතුයි

  කූඨ වෙළඳුන්ගේ ග්‍රහනයෙන් ජනතාව මුදා ගැනීම සඳහා තොග වෙළඳාමට අනිවාර්යයෙන් රජය මැදිහත් විය යුතු බව ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා ...


 කූඨ වෙළඳුන්ගේ ග්‍රහනයෙන් ජනතාව මුදා ගැනීම සඳහා තොග වෙළඳාමට අනිවාර්යයෙන් රජය මැදිහත් විය යුතු බව ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පැවසීය.

සමහර වෙළෙඳුන් හිතුමතයේ භාණ්ඩ මිල ඉහල දමමින් කටයුතු කරන අතර රට වසා දැමීමෙන් පසුව මෙම තත්ත්වය තවත් උග්‍ර වී ඇතැයි අමාත්‍යවරයා කීය.

තොග වෙ⁣ළෙඳාම නිසි ලෙස පාලනයකට ගතහොත් වෙළෙඳපොල යාන්ත්‍රණය යම් ආකාරයකට පාරිභෝගිකයාට පහසුවන ලෙසට මෙහෙයවීම ද සිදුකළ හැකිවේ යැයි විශ්වාස කරන බවද වාසුදේව නානායක්කාර මහතා වීඩියෝ තාක්ෂණය ඔස්සේ ප්‍රකාශයක් කරමින් කීය.

lankadeepa

No comments

Ads Place