Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

එන්නත නැතොත් වැඩ කරන්න බෑ කියා හමුදාවේ අපි කීවේ නෑ.. බිරිදට පවුලට එන්නත් ඉල්ලුවේ නෑ..- හමුදාපති

  කොරෝනා එන්නත දුන්නේ නැත්නම් එලියට බහින්න බැරි බව කිසිදු හමුදා සෙබලෙක් පවසා නැතැයි හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි. දෙමාපියන්ට බි...


 කොරෝනා එන්නත දුන්නේ නැත්නම් එලියට බහින්න බැරි බව කිසිදු හමුදා සෙබලෙක් පවසා නැතැයි හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

දෙමාපියන්ට බිරිඳට එන්නත ලබා දිය යුතු බව හමුදාවේ කිසිවකු ඉල්ලා නැතැයිද ඔහු පැවසීය.

එන්නත් පෝලිමේ රෝද පුටුෙව් සිටිනා අයෙකු ගෙන එන ඇතැම් සෙබලුන් පවා ඇතැම් විට එන්නත් ලබා නොගත් අය විය හැකි බවද ඒ මහතා සඳහන් කළේය.

ඔහු මේ බව සඳහන් කළේ රූපවාහිනි සාකච්ඡාවට එක්වෙමිනි.

lankacnews

No comments

Ads Place