Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කබ්රාල් ඇමති හා මන්ත‍්‍රී ධුරවලින් ඉල්ලා අස්වෙයි.. තව ටිකකින් මහ බැංකු අධිපති…

  මුදල්, ප්‍රාග්ධන වෙළෙඳපොළ, රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය ඇමති අජිත් නිවාඩ් කබ්රාල් මහතා තම රාජ්‍යය අමාත්‍ය ධූරයෙන් සහ ජාතික ලැයිස්ත...

 


මුදල්, ප්‍රාග්ධන වෙළෙඳපොළ, රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය ඇමති අජිත් නිවාඩ් කබ්රාල් මහතා තම රාජ්‍යය අමාත්‍ය ධූරයෙන් සහ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස් වීමට නියමිතව තිබේ.

ඒ මහතාගේ ඉල්ලා අස්වීමේ ලිපිය පාර්ලිමේන්තු මහ ලේකම්වරයා වෙත අද පෙරවරුවේ භාරදෙනු ඇත.

ඉන් අනතුරුව ඒ මහතා ශ‍්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා ලෙස පත් කිරීමට නියමිතව තිබේ.

මේ අතර පුරප්පාඩු වන මන්ත්‍රී ධුරය සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතා නැවත පත් කරනු ඇති බවට ද වාර්තා වෙයි.

lankacnews

No comments

Ads Place