Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ගුරුගේ මැණික් අධිපති අභාවප‍්‍රාප්ත වේ…

  මෙරට සුප්‍රකට මැණික් ව්‍යාපාරිකයෙකු වන කහවත්ත ගුරුගේ මැණික් අධිපති ජිනදාස ගුරුගේ මහතා අභාවප්‍රාප්ත වී තිබේ. 86 වන වියේ පසු වූ ඔහු කොළඹ පුද...

 


මෙරට සුප්‍රකට මැණික් ව්‍යාපාරිකයෙකු වන කහවත්ත ගුරුගේ මැණික් අධිපති ජිනදාස ගුරුගේ මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

86 වන වියේ පසු වූ ඔහු කොළඹ පුද්ගලික රෝහලකදී අද අභාවප්‍රාප්ත වී ඇත.

ඒ මහතාගේ දේහය සම්බන්ධයෙන් අවසන් කටයුතු හෙට දිනයේ සිදුකිරීමට නියමිතය.

lankacnews

No comments

Ads Place