Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

චමල් රාජපක්‍ෂ නිරෝධායනයේ..

  වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා නිරෝධායනයට ලක්ව සිටි. කොරෝනා ආසාදිතයෙකුගේ ආශ‍්‍රිතයෙකු වීම මත ඒ මහතා මෙම පියවර ගෙන ඇත. මෙතෙක් දිනක් නි...

 


වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා නිරෝධායනයට ලක්ව සිටි.

කොරෝනා ආසාදිතයෙකුගේ ආශ‍්‍රිතයෙකු වීම මත ඒ මහතා මෙම පියවර ගෙන ඇත.

මෙතෙක් දිනක් නිරෝධායනය වූ ඔහුගේ නිරෝධායන කාල සීමාව අද දිනයෙන් අවසන් වීමට නියමිතය.

මේ අතර පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන් 08 දෙනෙකු පමණ මේ වන විට නිරෝධායනයට යොමුව සිටිති.

චමල් රාජපක්ෂ, බන්දුල ගුණවර්ධන, ලොහාන් රත්වත්තේ, ඩී.වී. චානක, එස් බී දිසානායක, අසංක නවරත්න, ගෙවිඳු කුමාරතුංග සහ ඩයනා ගමගේ යන පිරිස මේ වන විට නිරෝධායන යොමු වී සිටී.

lankacnews

No comments

Ads Place