Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

දුමින්ද සිල්වා විදේශගත වෙයි..

  හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා විදේශ ගත වී තිබේ. 2012 වසරේ සිදු වූ වෙඩි හුවමාරුවෙන් තුවාල ලද ඒ මහතාට සිදු කරන ලද ශල්‍යකර්...

 


හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා විදේශ ගත වී තිබේ.

2012 වසරේ සිදු වූ වෙඩි හුවමාරුවෙන් තුවාල ලද ඒ මහතාට සිදු කරන ලද ශල්‍යකර්මයෙන් පසු සිදුකරන ප්‍රතිකාර සඳහා ඔහු මෙසේ විදේශගතව ඇතැයි වාර්තා වේ.

ඒ මහතා ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා ලෙසද කටයුතු කරයි.

lankacnews

No comments

Ads Place