Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මීලගට පිහිටුවන සමගි ජනබලවේග ආණ්ඩුවෙන් ගොවීන්ට රසායනික පොහොර…

  සමගි ජන බලවේගය ආණ්ඩුවක් පිහිටු වූ පසු මෙරට ගොවීන්ට අවශ්‍ය රසායනික පොහොර නැවතත් ලබාදීමට කටයුතු කරන බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ සී...

 


සමගි ජන බලවේගය ආණ්ඩුවක් පිහිටු වූ පසු මෙරට ගොවීන්ට අවශ්‍ය රසායනික පොහොර නැවතත් ලබාදීමට කටයුතු කරන බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ සී අලවතුවල මහතා සඳහන් කරයි.

ඔහු පෙන්වා දෙන්නේ තම පක්ෂය කාබනික පොහොර ප්‍රතික්ෂේප නොකරන බවත් ඒ සඳහා ගොවීන් යොමුකළ යුත්තේ ක්‍රමානුකූලව බවත්ය.

මෙරටට ගෙන්වනු ලබන අහිතකර රසායනික කිහිපයක්ම තහනම් කරන ලද්දේ ද පසුගිය ආණ්ඩුව විසින් බවද ඔහු කියා සිටී.

lankacnews

No comments

Ads Place