Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කොරෝනා ප‍්‍රබල වෙලා.. මුව ආවරණ දෙකක්, ෆේස් ෂීල්ඩ් එකක් පලදින්න.. ජීවිතය රැකගන්න..

  මේ වන විට කොරෝනා පැතිරිම ප‍්‍රබලව සිදුවන නිසා මුව ආවරණ දෙකක් පළඳින්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටින බව කොරෝනා පාලන රාජ්‍ය ඇමතිනී විශේෂඥ වෛද්‍ය ස...

 


මේ වන විට කොරෝනා පැතිරිම ප‍්‍රබලව සිදුවන නිසා මුව ආවරණ දෙකක් පළඳින්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටින බව කොරෝනා පාලන රාජ්‍ය ඇමතිනී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සඳහන් කරයි.

නිවසින් එළියට යන අවස්ථාවන්හිදී ‘ෆේස් ෂිල්ඩ්’ ආවරණය පැලදීමද ඉතා වැදගත් බවද ඇය කියා සිටියාය.

එමෙන්ම ජාතිය වර්ගය නොබලා ළඟම ඇති ස්ථානයට ගොස් කොරෝනා මර්ධන එන්නත් කඩිනමින් ලබා ගන්නා ලෙසද ජනතාවගෙන් ඉල්ලා සිටින බවද ඇය පැවසුවාය.

තම ජීවිත ආරක්ෂා කරගැනීම තමන්ම කටයුතු කළ යුතු බවත් වෙනත් අය තීරණ ගන්නා තුරු නොසිට සෞඛ්‍ය ආරක්ෂිත මාර්ගෝපදේශ අනුව කටයුතු කරන්නැයි ද ඉල්ලා ඇය ඉල්ලා සිටි.

ජනතාවන් නිවෙස් වලට හැකි තරම් කාලය ගත කිරීම වඩා වැදගත් බවත් කොරෝනා පාලනය කර ගැනීමට හුදෙකලා වීම ඉතා වැදගත් බවද ඇය කියා සිටියාය.

ගම්පහ දී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඇය මෙසේ පැවසීය.

lankacnews

No comments

Ads Place