Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

පාලන මිලට සහල් නැත්නම් වැඩ වරදී

  රජය විසින් පනවනු ලැබ ඇති පාලන මිලට සහල් අලෙවි නොකරන වෙළඳුන් සම්බන්ධයෙන් හදිසි නීති රෙගුලාසි යටතේ වහා පියවර ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ...

 


රජය විසින් පනවනු ලැබ ඇති පාලන මිලට සහල් අලෙවි නොකරන වෙළඳුන් සම්බන්ධයෙන් හදිසි නීති රෙගුලාසි යටතේ වහා පියවර ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙළෙඳ ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාට උපදෙස් දී ඇත .


සහල් සඳහා පාලන මිලක් රජය විසින් පනවනු ලැබුවද ,ඇතැම් වෙළඳුන් සහල් මිල අඩු නොකිරීම සම්බන්ධයෙන් ඊයේ(06) රාත්‍රියේ පැවති කැබිනට් රැස්වීමේදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇති අතර, එහිදී ජනාධිපතිවරයා වෙළඳ ඇමතිවරයාට මෙම උපදෙස් දී ඇත .


මේ අතර ,මහා පරිමාණ වී මෝල් හිමියන් පාලන මිල යටතේ සහල් අලෙවි නොකරන්නේ නම්, ඒවායේ ගබඩා රජයට පවරා ගෙන හෝ පාලන මිලට සහල් ලබා දෙන්නැයි ද ජනාධිපතිවරයා උපදෙස් දී ඇත .

lankadeepa

No comments

Ads Place