Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

Ads Place

‘රැඳවියන්ටත් කොරෝනා එන්නතේ දෙවන මාත්‍රාව ‘

 බන්ධනාගාරයන් හී රදවා සිටින රැදවියන් කෝවිඩ් අවදානමෙන් මුදවා ගැනිම සඳහා කොරෝනා ප්‍රතිශක්තීකරණ එන්නතේ දෙවන මාත්‍රාව ඔවුන්ට ලබාදීමට තීරණය කර ඇත...


 බන්ධනාගාරයන් හී රදවා සිටින රැදවියන් කෝවිඩ් අවදානමෙන් මුදවා ගැනිම සඳහා කොරෝනා ප්‍රතිශක්තීකරණ එන්නතේ දෙවන මාත්‍රාව ඔවුන්ට ලබාදීමට තීරණය කර ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.


එහි මුලික අදියර වශයෙන් වැලිකඩ බන්ධනාගාරයේ රැදවියන් 2067 දෙනෙකු  සහ කාන්තා අංශ රැදවියන් 396 දෙනෙකු සඳහා කොරෝනා එන්නතෙ දෙවන මාත්‍රාව අද (08) ලබා දීම ආරම්භ කළ බව බන්ධනාගාර කොමසාරිස් පාලන මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා පැවසීය. 


එසේම , කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ රැදවියන් 964 දෙනෙකු සහ නව මැගසින් බන්ධනාගාරයේ රැදවියන් 694 දෙනකු, සඳහා හෙට (09) ලබාදීමටද තීරණය කර ඇතැයි ද මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.


ඒ අනුව ඉදිරියේ දී දිවයිනේ අනෙකුත් බන්ධනාගාර වල රැඳවියන් සඳහා ද කොරොනා දෙවන එන්නත් මාත්‍රා ලබාදීමට සැලසුම් කර ඇතැයි ද හෙතෙම පැවසීය.

lankadeepa

 

No comments

Ads Place