Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මහ බැංකු අධිපති ධුරයෙන් ඉල්ලා අස්වෙයි…?

  මහාචාර්ය ඩබ්ලිව් ඩී ලක්ෂ්මන් මහතා මහ බැංකුවේ අධිපති ධූරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් වන බවට තොරතුරු වාර්තා වේ. ඒ මහතාගේ ඉල්ලා අස්වීමේ ලිපිය ජ...


 මහාචාර්ය ඩබ්ලිව් ඩී ලක්ෂ්මන් මහතා මහ බැංකුවේ අධිපති ධූරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් වන බවට තොරතුරු වාර්තා වේ.

ඒ මහතාගේ ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත යොමු කිරීමට සූදානමින් සිටින බවද දැනගන්නට ඇත.

ඔහු එම ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් අනතුරුව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ඉහළ තනතුරකට පත්වීමට නියමිතව ඇතැයිද වාර්තා වේ.

මේ අතර මහ බැංකු අධිපති ධුරය සඳහා රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පත් කරනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

ඊට පෙර කබ්රාල් මහතා තමන් දරණ අමාත්‍ය ධූරයෙන් සහ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයෙන් ඉවත් වීමට නියමිතය.

lankacnews

No comments

Ads Place