Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කොරෝනා තුරක් වෙන්නැයි ශ‍්‍රීපාද උඩ මළුවේ පිරිත් සච්ඡායනා…

  මෙරටින් කොවිඩ් 19 වෛරසය තුරන් වන ලෙස සහ කොවිඩ් 19 වෛරසය අසාදනය වි ප්‍රතිකාර ලබන අසාදිතයන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමින් රටට සෙත්පතා රතන ස...


 මෙරටින් කොවිඩ් 19 වෛරසය තුරන් වන ලෙස සහ කොවිඩ් 19 වෛරසය අසාදනය වි ප්‍රතිකාර ලබන අසාදිතයන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමින් රටට සෙත්පතා රතන සුත්‍රය දේශනා කිරිම සහ පිරිත් සච්ඡායනාවක් (09) දින රාත්‍රි ශ්‍රි පාද උඩ මළුවේදි පවත්වනු ලැබුහ.

දහම් පාසල් පිරිවෙන් සහ භික්ෂු අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය විජිත වේරගොඩ මහතාගේ ඉල්ලිමක් මත මධ්‍යම පලාත් නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂක පිරිවෙන් කිරිදිගල්ලේ ඥාණරතන හිමියන්ගේ සහ ශ්‍රි පාදස්ථානාධිපති සබරගමු පලාත් ප්‍රධාන සංඝනායක , ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති බෙන්ගමුවේ ධම්මදින්න නායක ස්වාමින් වහන්සේගේ ප්‍රධානත්වයෙන් යුතුව පිරිත් සච්ඡායනාව පවත්වනු ලැබුහ.

බොගම්බර බොධි මළුවේ භික්ෂුන් වහන්සේලා විසින් පිරිත් සච්ඡායනාව පැවැත් වු අතර, එම විහාරස්ථාන දායක සභාව විසින් යුධ හමුදාවේ සහ නල්ලතන්නිය පොලිසියේ නිලධාරින්ගේ සහයෝගය මත පිරිත් සච්ඡායනාව පවත්වනු ලැබුහ.

lankacnews

No comments

Ads Place