Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කොවිඩ් තාක්ෂණික කමිටුවේ සාමාජිකයෙකු ඉල්ලා අස්වෙයි

කොවිඩ් 19 රෝග මර්දන තාක්ෂණික කමිටුවෙන් අයි ඩී එච් රෝහලේ කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම ඉල්ලා අස්වී තිබෙනවා. ඔහු ඒ පිළිබඳ සෞඛ්‍ය අ...


කොවිඩ් 19 රෝග මර්දන තාක්ෂණික කමිටුවෙන් අයි ඩී එච් රෝහලේ කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම ඉල්ලා අස්වී තිබෙනවා. ඔහු ඒ පිළිබඳ සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල්වරයා සහ අදාළ බලධාරීන් දැනුවත් කර ඇති බවයි වාර්තා වන්නේ.


කොරෝනා මර්දනයට රජය ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳ සෑහීමට පත් නොවන බැවින් විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වනවා. එවැනි තත්ත්වයක් මත තමන් තවදුරටත් කොරෝනා මර්දන හා පාලනය කිරීමේ තාක්ෂණික කමිටුවේ රැඳී සිටීම ප්‍රථිපල දායක නොවන බවයි විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම සඳහන් කර ඇත්තේ. 

nethnews

No comments

Ads Place