Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ජනාධිපතිගේ අලියා නැවතත් ජනාධිපතිටම දුන්නා.. දැන් ඉන්නේ පන්සලක..- වනජීවී ඇමති

වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා 2015 වසරේ දී බාර දෙන ලද අලියා නැවත වරක් උසාවියෙන් එතුමන්ට ලබාදී ඇතැයි වනජීවි රාජය ඇමති විමලවිර දිසානායක ...

වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා 2015 වසරේ දී බාර දෙන ලද අලියා නැවත වරක් උසාවියෙන් එතුමන්ට ලබාදී ඇතැයි වනජීවි රාජය ඇමති විමලවිර දිසානායක මහතා පැවසීය. මෙම නියෝගය ලබා දී ඇත්තේ අධිකරණයෙන් බවත් නම් කළ පුද්ගලයන්ට අලි ලබා දෙන්නැයි කිසිවිට ඉල්ලීමක් නොකළ බවත් ඇමැතිවරයා කියයි. කෙසේ වෙතත් ‘චරක’ නම් එම හස්තියා ජනාධිපතිවරයාගේ මිරිහාන ගෙදරට ගෙන නොගිය බවත් දෙනියායේ පන්සලකට එම හස්තියා රැගෙන ගොස් ඇති බවත් අමාත්‍යවරයා තවදුරටත් පැවසීය. ඔහු මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

No comments

Ads Place