Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ඇදිරි නීතිය නොතකා ඇඹිලිපිටියේ කඩ ඇරලා..

විවෘත කර ඇති සියලුම වෙලදසැල් වසා දමන ලෙස ඇඹිලිපිටිය පොලිසිය විසින් ශබ්ද විකාශන යන්ත්‍ර මඟින් ඊයේ දිනයේ දැනුම් දුන්නේය. ඇඳිරි නීතිය පනවා තිබු...


විවෘත කර ඇති සියලුම වෙලදසැල් වසා දමන ලෙස ඇඹිලිපිටිය පොලිසිය විසින් ශබ්ද විකාශන යන්ත්‍ර මඟින් ඊයේ දිනයේ දැනුම් දුන්නේය.

ඇඳිරි නීතිය පනවා තිබුණද නගරයේ බොහෝ වෙලද සැල් විවෘත කරමින් වෙළදාම යෙදීම නිසා මෙම පියවර ගෙන ඇත.

කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා රට පුරා ඇදුණු නීතිය පනවා තිබියදී වෙලදුන් මෙම ක්‍රියාවේ නිරත වී තිබේ.

lankacnews

No comments

Ads Place